IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පැරිසියේ පිපිරීමක්

ප්‍රංශයේ පැරිස් නුවර පිපිරීමක් සහ ගින්නක් හටගත්තේය. පිපිරීමට හසුවුණු සහ ගින්නෙන් පිළිස්සුනු 24 දෙනකු රෝහල්ගත කළ බව පැවැසෙයි. ගොඩනැගිලි කීපයක් පුරා ගින්න පැතිර ගියේය.

ඒවා කඩා වැටීමේ අවදානමක් පවතින බව ද පැවැසෙයි. එක ගොඩනැගිල්ලක විලාසිතා සහ ඇඳුම් නිර්මාණ පාසලක් ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

තුවාල ලබා රෝහල්ගත කළ 24 දෙනාගෙන් සිවු දෙනකුගේ තත්ත්වය බරපතල යැයි පැවැසෙයි. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් 230 දෙනකු සහ ලිනි නිවන ට්‍රක් රථ 70 ක් යෙදවිණි. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේ යැයි පොලිසිය පවසයි.



අදහස් (0)

පැරිසියේ පිපිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 389 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site