IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප‍්‍රසිද්ධියේ මත්පැන් බී හසුවූ ඉරාන ජාතිකයෝ 3 ක් පෝරකේට

ඉස්ලාමීය ෂරියා නීතියට පටහැනි අයුරින් ප‍්‍රසිද්ධියේ මධුවිත තොළ ගෑ ඉරාන ජාතිකයන් තිදෙනකුට මරණ දඬුවම් නියම කිරීමට එරට අධිකරණයක් ඊයේ (25)  තීරණය කළේය. එම ඉරාන ජාතිකයන් තිදෙනා මීට පෙර අවස්ථා දෙකකදී මධුවිත පානය කළැයි වයඹදිග ඉරානයේ කොරසාන් ඊ රසාවී ප‍්‍රාන්ත අධිකරණය හමුවේ වරදකරුවන් වී ඇත. අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථා දෙකේදීම විනිසුරුවරයා අවවාද කර ඔවුන් නිදහස් කර ඇති බවත් ඉරාන පුවත් සේවා වාර්තා කරයි.



අදහස් (0)

ප‍්‍රසිද්ධියේ මත්පැන් බී හසුවූ ඉරාන ජාතිකයෝ 3 ක් පෝරකේට

නිසා Wednesday, 27 June 2012 08:39 AM

සෙහාන් ඔයා හරි .මෙයාලා ඔක්කොම කරන්නේ හොරෙන්.......

:       0       0

සෙහාන් අමරසිංහ Tuesday, 26 June 2012 08:21 PM

මෙයාලගෙ මේව කරන්න බැරි ප්‍රසිද්ධියෙ විතරයි.. හොරෙන් ඕනම දෙයක් කරන්න පුළුවංද??

:       0       0

කින් බෙනට් Tuesday, 26 June 2012 10:56 PM

ප්‍රසිද්දියේ බොන්න තහනම් උනාට ප්‍රසිද්දියේ කාන්තාවන් 7 ක් සමග පවුල් කන්න නම් කිසිම තහනමක් නැ නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site