ප්‍රසංගයකට සහභාගී වෙමින් සිටිද්දී ඇමෙරිකන් කළු ජාතික හිප්හොප් ගායක ෆැට්මන් ස්කූප් මියගියේය. මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ වයස අවුරුදු 53 ක් බවය.
හිටිහැටියේ ඇද වැටෙද්දී, ෆැට්මන් ස්කූප්, හැම්ඩන් නගරයේ සංගීත ප්‍රසංගයකට සහභාගී වී සිටියේය. ඔහු කඩිනමින් රෝහල්ගත කළ නමුත් ඒ වනවිටත් මියගොස් සිටි බව පැවැසෙයි.
ෆැට්මන් ස්කූප්, ඇමෙරිකාවේ පමණක් නොව, ලෝකය පුරා ජනප්‍රිය චරිතයකි. ෆැට්මන් ස්කූප් යන නමින් හිප්හොප් සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය වුවත්, ඔහුගේ සැබෑ නම අයිසෙක් ෆ්‍රීමන්ය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රසංගයක් අතරතුරේ හිප්හොප් ගායකයා මියයයි