උතුරුදිග ප්‍රංශයේ සංක්‍රමණික කඳවුරක සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම කළේ 22 හැවිරිදි තරුණයෙකි. ඔහු පොලිසියට බාර වුණු බව පැවැසෙයි.
වෙඩි තැබීම සිදුවූයේ ඩන්කර්ක් වෙරළ තීරයේ ‘ලූන් ප්ලාජ්’ සංක්‍රමණික කඳවුරේය. මියගිය පිරිස අතර කඳවුරේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙකු ද සිටින බව ප්‍රංශ පුවත් සේවා වාර්තා කර ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රංශ සංක්‍රමණික කඳවුරක වෙඩි තැබීමකින් 5 ක් මරුට