ප්‍රංශයට නුදුරින් මුහුදු තීරයේදී පැනමාවට අයත් මොඩර්න් එක්ස්ප්‍රස් නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව පැත්තකට ඇලවී ගිලෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. නෞකාවේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් පසුගිය අඟහරුවාදා සිට නැව ඇලවෙන්නට පටන් ගත් බව එහි බලධාරීන් ප්‍රකාශ කර ඇත. නැවේ සිටි කාර්යමණ්ඩලයේ 22දෙනකු ගුවන් මගින් බේරා ගෙන ඇත.
නැව කෙළින් කිරීමට මෙතෙක් ගත් සියළු උත්සාහයන් ව්‍යර්ථ වී ඇතත් තව දුරටත් එ් සඳහා උත්සා දරන බව ප්‍රංශ බළධාරීන් පවසයි.
දැව දඬු ටොන් 3600ක් ද පොළව හෑරීමට යොදා ගන්නා යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ද නැවේ ගබඩා කර ඇති බව වාර්ථා වී ඇත. නැවේ ඉන්ධන ගබඩාවේ තෙල් ටොන් 300න් පමණ තිබෙන බවද ප්‍රංශ බළධාරීන් ප්‍රකාශ කරයි.
2025 නොවැම්බර් මස 04
550
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2260
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1695
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රංශ මුහුදේ නැවක් ගිලෙයි
නොයෙල් Monday, 01 February 2016 05:25 PM
ලොකු විනාශයක් (නි)
වරුණ Tuesday, 02 February 2016 09:48 AM
ලංකාවෙනම් රට ගිලුනත් බෑන් චුන් පහුගිය කාලේ..(බ)