
ඊශ්‍රායලය අසල්වැසි කලාපීය රටවල් යුද්ධයකට තල්ලු කරනවා යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දොස් නගා ඇත.
ප්‍රංශ ජනාධිපති මැක්රොන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට මෙසේ දොස් නැගුවේ, ඊශ්‍රායලයට මේ වනවිට ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට අමතරව, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමඟ ද ගැටුම් ඇති කර ගැනීමට කටයුතු කර ඇති බැවිනි.
ප්‍රංශ ජනාධිපතිවරයා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට දුරකතන ඇමැතුමක් දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, එහිදී ඊශ්‍රායලය අසල්වැසි කලාපීය රටවල් යුද්ධයකට තල්ලු කරනවා යැයි දොස් නගමින් ඊට අප්‍රසාදය පළ කළ බවත් විදෙස් මාධ්‍ය පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
188
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රංශ ජනපති මැක්රොන් නෙදන්යාහුට දොස් කියයි