ප්‍රංශ ජාතික දිනය ජූලි 14 වැනිදාට යෙදී ඇති අතර එය බැස්ටීල් දිනය ලෙස ද සැලකෙයි.
මෙවර ප්‍රංශ ජාතික දින සැමැරුම් සඳහා ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇරැයුම් කර ඇත.
ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගේ ඇරැයුම තමන් භාර ගත් බවත්, ප්‍රංශ ජාතික දිනය වෙනුවෙන් තමන් ප්‍රංශය බලා පැමිණෙන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප්‍රංශ ජනපතිගෙන් ඇරැයුමක්