ප‍්‍රංශ රජය විසින් පිරිනමනු ලබන ඉහළම ගෞරව සම්මානය වන ‘ලීජන් ඔෆ් ඔනර්’ සම්මානය මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කීට පිරිනමන බව ප‍්‍රංශ ජනාධිපති නිකලස් සාර්කොසි පෙරේදා (14) ප‍්‍රකාශ කළේය. ජනාධිපති සාර්කොසි, සූ කීට දුරකතනයෙන් ඇමතුමක් දෙමින් ඒ බව පැවසූ අවස්ථාවේ ඇය නිහතමානීව එම සම්මානය පිළිගන්නා බව පවසා ඇත. සූ කීට එම සම්මානය පිරිනැමෙන්නේ මියන්මාර දේශපාලන කරළියට පිවිසි ඇයගේ ධෛර්යය ඇගැයීමට යැයි ද ජනාධිපති සාර්කෝසි වැඩිදුරටත් කියාසිටී. සූ කීට ‘ලීජන් ඔෆ් ඔනර්’ සම්මානය පිරිනැමීමට ප‍්‍රංශ විදේශ ඇමැති ඇලන් ජුප් අද (16) හෝ හෙට (17) මියන්මාරය බලා පිටත්ව යෑමට සූදානම් බව ද ජනාධිපති සාර්කෝසි වැඩි දුරටත් කියා සිටියේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ප‍්‍රංශ ගෞරව සම්මානය සූ කීට