නිරුවත් සහ අඩ නිරුවන් කාන්තා ඡායාරූපවලින් හැඩවන ලෝ සුපතල ‘ප්ලේබෝයි’ සඟරාවේ කවරය හැඬ කිරීමට ප්‍රංශ අමාත්‍යවරියක වන 40 හැවිරිදි මාර්ලීන් ෂියාප්පා සූදානම් වෙයි.
මාර්ලීන් ෂියාප්පා කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක ලෙස ද ප්‍රකටය. ඇය ‘ප්ලේබෝයි’ සඟරාවේ කවරය හැඩ කරන්නේ නිරුවතින් නොව, හොඳින් හැද පැලඳ ගනිමින් යැයි පැවැසෙයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප්‍රංශ ඇමැතිනිය ‘ප්ලේබෝයි’ සඟරාවේ