ප්‍රංශ අග්‍රාමාත්‍ය ෆ්‍රන්සුවා බයිරුට ධුරය අහිමි විය. ඒ, පාර්ලිමේන්තු විශ්වාසභංග ඡන්දයෙන් පරාජය වීමත් සමඟය.
වසර දෙකකට අඩු කාලයකදී අග්‍රාමාත්‍ය ධුරය අහිමිවුණු පස්වැනි අග්‍රාමාත්‍යවරයා වන්නේ බයිරුය.
ප්‍රංශය ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අතර, එයින් මිදීමට අග්‍රාමාත්‍ය ෆ්‍රන්සුවා බයිරු ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුවක් විය.
බයිරු, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට සිය ඉල්ලා අස්වීම බාර දුන් බවත්, ඉදිරි දින කීපයේ දී මැක්රොන් නව අග්‍රාමාත්‍යවරයකු නම් කරනු ඇති බවත් පැවැසෙයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි