IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ප්‍ර‍ංශයේ හදිසි නීතිය දිගටම ?

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය හෙවත් අයිඑස් ත්‍ර‍ස්තවාදීන් පරාජය කරන තුරු සිය රටේ හදිසි නිතිය පවත්වාගෙන යාමට සිදුවනු ඇතැයි ප්‍රංශ අගමැති මනුවෙන් චාර්ල්ස් පවසයි.

පසුගිය නොවැම්බර් මස 13 වැනි දින ප්‍ර‍ංශයට හදිසි නීතිය පනවන ලද්දේ එල්ල වූ ත්‍ර‍ස්ත ප්‍ර‍හාරයෙන් අනතුරුවය. යුරෝපයේ සංක්‍ර‍මණික ගැටළුව හේතුවෙන් ත්‍ර‍ස්ත අවදානම ඉහළ ගොස් ඇති බවත් හදිසි නීතිය පැනවීමෙන් පොලිසියට සැකකරුවන් සොයා ගැනීමේ වැඩිබලතල හිමිවීම අයිඑස් ත්‍ර‍ස්ත ක්‍රියා නැවැත්වීමට මහෝපකාරී වන බවත් අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



අදහස් (0)

ප්‍ර‍ංශයේ හදිසි නීතිය දිගටම ?

නන්දලාල් පුු Saturday, 23 January 2016 10:32 AM

ත්‍රස්තවාදී පහරදීම් වලින් පසුව ප්‍රංශය සිය රටේ ආරක්ෂාව ඉහලම තත්ත්වයකට ගෙන ඒමට පියවර ගත්තා. ෆ්රන්ස්ව හොලන්ඩ් ජනපතිගේ රජයේ අගමැති මැනුවෙල් වල්ස් ඉදිරිපත් කල හදිසි නීතිය පක්ෂ විපක්ෂ බේදයකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තාට පසුව සැම රජයේ ගොඩනැගිලි, දුම්රිය පොළවල්, ගුවන් තොටුපොළවල් අවි ගත් සෙබළුන් හා පොලිසිය විසින් පැය 24 පුරාම ආරක්ෂා කරනවා.තවම අලුත් ත්‍රස්තවාදී පහරදීම් වලට මේ රට භාජන වුනේ නැහැ. ආරක්ෂා සංවිධාන එතරම්ම ශක්තිමත් වී තිබීම එයට හේතුවයි..(අ)

:       0       0

රූපසිංහ Saturday, 23 January 2016 11:00 AM

අපේ රටේ ආරක්ෂාව පතා හදිසි නීතිය දැම්මා නම් කතන්දර ගොඩයි. (නි)

:       0       0

සේරම් පැරිස් Sunday, 24 January 2016 11:50 AM

ප්‍රංසය, අපේ හිටපු ජනාදිපති තුමාගෙන් සහ ආරක්ෂක ලේකම් තුමාගෙන් උපදේශ ගන්නවානම් මේ ත්‍රස්තවාදය ප්‍රංසයයෙන් ඉවත් කල හැකිය(ර)

:       0       0

දීපාල් නිරෝෂ් Sunday, 24 January 2016 01:17 PM

එතකොට මානව හිමිකම් ප්‍රශ්න, යුධ අපරාධ ගැටළු මතුවෙන එකක් නැද්ද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 549 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1694 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site