ඊසානදිග ප්‍රංශයේ, මංගල උත්සවයක් අතරතුරේ සිදුවුණු වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්විය. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ මුහුණු ආවරණය කරගෙන මංගල උත්සවයට කඩා වැදුණු පිරිසකි.
මංගල උත්සවය පැවැත්වූයේ තියොන්විල් නමැති ප්‍රංශ නගරයේය. පොලිසිය පවසන්නේ, එය මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක් කළ වෙඩි තැබීමක් බවය. මංගල උත්සවය පැවැත්වෙමින් තිබුණේ උත්සව ශාලාවකය. වෙඩි තැබීම සිදුවෙද්දී එහි සියයකට වැඩි පිරිසක් සිටි බව පොලිසිය කියයි.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රංශයේ මංගල උත්සවයකට වෙඩි ප්‍රහාරයක්