ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් නුවර මගී දුම්රිය දෙකක් ගැටීමෙන් 30 දෙනෙක් තුවාල ලැබූහ. මගීන් සිටින දුම්රිය දෙක එකිනෙක ගැටෙන වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.
දුම්රිය සංඥා පද්ධතියේ දෝෂයක් හටගත් බැවින්, දුම්රිය දෙකම එකම දුම්රිය මාර්ගයේ ගමන් කිරීම නිසා අනතුර සිදුවුණු බව පැවැසෙයි. අනතුර සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇත. තුවාලකරුවන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගත් බව ස්ට්‍රාස්බර්ග් නගරාධිපතිනී ජීන් බර්සෙජීන් පවසා ඇත.
(බීබීසී)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රංශයේ දුම්රිය දෙකක් ගැටෙයි