මාලදිවයිනේ නව ජනපති මොහොමඞ් වහීඞ් විසින් පත් කරනු ලැබූ නව කැබැනට් මණ්ඩලය එරට පාර්ලිමේන්තුවේ විශ්වාසය පළ වී ඇත. ආරක්ෂක අංශ සමඟ කුමන්ත‍්‍රණය කර බලයේ සිටි ජනපති මොහොමඞ් නෂීඞ් නෙරපා දැමුවේ යැයි චෝදනා ලැබ සිටින ජනපති වහීඞ්ට, පාර්ලිමේන්තුවේ සහාය පළ වීම ඔහු ලැබූ ජයග‍්‍රහණයක් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. හමුදා කුමන්ත‍්‍රණයකින් තමා බලයට පත් වූ බවට එල්ල වන චෝදනා ජනපති වහීඞ් තරයේ ප‍්‍රතික්ෂේප කරයි. ජනපති වහීඞ් විසින් පත් කරනු ලැබූ නව කැබිනට් මණ්ඩලයට විශ්වාසය තහවුරු කිරීමට පෙරේදා (25) ඡන්දය විමසා බැලූ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් 77 දෙනාගෙන් 45 දෙනෙක් සහාය පළ කරමින් ඡුන්දය දුන්හ. හිටපු ජනපති නෂීඞ්ගේ නායකත්වයෙන් යුත් මාලදිවයින ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය එම ඡන්ද විමසීම වර්ජනය කළේය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
පාර්ලිමේන්තුවේ බහුතරය මාලදිවයින නව රජය සමඟ