
රික්ටර් පරිමානයේ ඒකක 7.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් වනවාටු දූපත් කැලැඹිණි. වනවාටු යනු, දකුණු පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දුපත් 80 කින් සමන්විත දුපත් සමූහයකි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වනවාටු පෝට් විලා අගනුවර නිවාස සහ ගොඩනැගිලි සියල්ල භූමි කම්පාවට හසුවීමෙන් බිමට සමතලා වී ඇති බවය. මරණ 10 ක් වාර්තා වන අතර, එය තවත් ඉහළ යෑමට හැකි බව ද පැවැසෙයි.
ප්‍රධාන භූමි කම්පාවෙන් පසු රික්ටර් පරිමාණයේ ඒකක 5.5 ක් සටහන් කළ අතුරු භූමිකම්පා මාලාවකින් ද වනවාටු දූපත් දෙදරා ගිය බව පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
608
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ප්‍රබල භූමි කම්පාවක් වනවාටු දූපත් වනසයි