ජපානයේ කැබිනට් අමාත්‍යවරුන් සිවු දෙනකු ඔවුන්ගේ ධුරවලින් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
අරමුදල් රැස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, ඔවුන්ගේ නම් සඳහන් වීම ඊට හේතුව යැයි ද පැවැසෙයි. ඉල්ලා අස්වුණු සිවුදෙනා ජපන් අග්‍රාමාත්‍ය ෆොමියෝ කිෂිඩාගේ රජයේ ප්‍රබලයන්ය.
වසර 5 කට ආසන්න කාලයක් තිස්සේ යෙන් මිලියන 500 ක මුදලක් මෙම අමාත්‍යවරුන් වෙනත් ගිනුම්වල තැන්පත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ද පැවැත්වෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප්‍රබල කැබිනට් ඇමැතිවරු සිවුදෙනෙක් ඉල්ලා අස්වෙති