IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ප්‍රථම වරට අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දර්ශන ඩ්‍රෝන කැමරාවෙන්


ප්‍රථම වරට ඩ්‍රෝන කැමරාවකින් ගනු ලැබූ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ජායාරූප ජපාන අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත.
 
වටකුරු ඩ්‍රෝන කැමරාවක් වන මෙය අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ගගනගාමීන් වැඩ කරන ආකාරය ඡායාරූප ගත කිරීම සඳහා යවා ඇත.
 
පෘථිවියේ සිට කැමරාවේ පාලන කටයුතු සිදු කරන අතර ශුන්‍ය ගුරුත්ව පරිසරයක පාවීමේ හැකියාව මෙම කැමරාව සතු බව ඇමරිකානු අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය පවසයි. 
 
මධ්‍යස්ථානය තුළ නිදහයේ ඕනෑම තැනකට ගමන් කර විවිධ කෝණ වලින් ඡායාරූප හා වීඩියෝ දර්ශන ගැනීමට ද මෙම කැමරාවට හැකියාව  ඇත. එසේම එම දර්ශන එවෙලේම පෘථිවියට ලබාගැනීමට හැකි බැවින් පෘථිවියේ සිට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පර්යේෂකයන්ගේ ක්‍රියාවන් පරීක්ෂා කිරීමට ද මෙය උදව් වන බව පැවසේ.
 
ඩ්‍රෝන කැමරාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවා ඇත්තේ පසුගිය ජුනි මාසයේය.


 
(බීබීසී පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ප්‍රථම වරට අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දර්ශන ඩ්‍රෝන කැමරාවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 692 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site