IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප‍්‍රථමවරට මලාවි ජනපති ධූරයට කාන්තා කි‍්‍රයාකාරිනියක්

දකුණු අපි‍්‍රකානු කලාපයේ පළමුවරට ජනාධිපති ධූරයට කාන්තාවක් පත්වීමේ ගෞරවය හිමි කර ගනිමින් නව මලාවි ජනපතිනිය ලෙස කාන්තා කි‍්‍රයාකාරිනියක වූ ජොයිස් බණ්ඩා ඊයේ (08) දිවුරුම් දුන්නාය. ඇය අධ්‍යාපනය සඳහා වරප‍්‍රසාද නොලත් දැරිවින් සම්බන්ධයෙන් කැපවී කි‍්‍රයා කළ අයෙකු ලෙස ලෝ පතළ අයෙකි. ඉකුත් සිකුරාදා හෘදයාබාධයක් හේතුවෙන් අභාවප‍්‍රාප්ත වූ මලාවි ජනපති බින්ගු වා මුතරිකාගේ රජයේ අග‍්‍රාමාත්‍ය ධූරය හෙබවූයේද ඇයයි. එරට ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපති ධූරය හිස් වුවහොත් ඊළඟට ජනාධිපති ධූරය හිමි විය යුත්තේ එරට අගමැතිවරයා හටය. ඒ අනුව බණ්ඩා මලාවි රාජ්‍යයේ නව ජනාධිපති ධූරයට පත් වූවාය. නව ජනපතිනිය දිවුරුම් දුන් අවස්ථාවේදී මුතරිකා වෙනුවෙන් ශෝකය පළකිරීමට එරට ජාතික ධජය අඩකුඹු කර තිබුණු බව වාර්තා වේ. මලාවි නව ජනපති ජොයිස් බණ්ඩා



අදහස් (0)

ප‍්‍රථමවරට මලාවි ජනපති ධූරයට කාන්තා කි‍්‍රයාකාරිනියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 187 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 963 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site