IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ප‍්‍රතිවාදී මිට් රොම්නි වෙනුවෙන් ඔබාමාගෙන් භෝජන සංග‍්‍රහයක්

ඇමෙරිකා ජනාධිපතිවරණයේදී කරට කර සටනක් දීමට සමත් රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නි වෙනුවෙන් රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයක් පැවැත්වීමට ජනපති ඔබාමා බලාපොරොත්තු වන බව ධවල මන්දිරය ඊයේ (29) නිවේදනය කළේය. ජනපතිවරණයෙන් පසු ඔබාමාත් රොම්නිත් මුහුණට මුහුණ එකිනෙකා හමුවන පළමු අවස්ථාව මෙය බවත් ධවල මන්දිර ප‍්‍රකාශක ජේ කානී මාධ්‍ය හමුවේ පැවැසීය. ජනපතිවරණයට පෙර සිට ඔබාමා මැතිවරණ වේදිකාවේ කියා සිටියේ තමා යළි ජයග‍්‍රහණය කළහොත් රිපබ්ලිකන් පක්ෂය සමඟ සමීපව කටයුතු කරන බවත් ඔවුන්ගේ සහාය ඇතිව ඇමෙරිකාව නව දේශපාලන ගමන් මඟකට යොමු කරවන බවත්ය. එම ඡන්ද පොරොන්දුව ඉටු කරමින් ඔබාමා ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් වීම ප‍්‍රසංශනීය යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.



අදහස් (0)

ප‍්‍රතිවාදී මිට් රොම්නි වෙනුවෙන් ඔබාමාගෙන් භෝජන සංග‍්‍රහයක්

අමිල Friday, 30 November 2012 09:31 PM

මොකද්ද අරමුණ (දී)

:       0       0

මුතුකුඩ Saturday, 01 December 2012 12:06 AM

ඇයි ලංකාවෙත් එහෙම වෙන්නේ. (නි)

:       0       0

ෂෙරීෆ් Friday, 30 November 2012 11:52 AM

අපේ අයට හොඳ ආදර්ශයක් (ස)

:       0       0

ලක්ෂිත Saturday, 01 December 2012 11:43 PM

කොපි ශ්‍රී ලංකා.. (නි)

:       0       0

මධූ Friday, 30 November 2012 12:39 PM

නිහතමානී නායකයෙක් (ස)

:       0       0

අවන්ති Saturday, 01 December 2012 04:11 PM

හොදයි නේ

:       0       0

ඉන්දික Saturday, 01 December 2012 05:20 PM

විශිෂ්ටයි ඔබාමා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site