යුරෝපයේ නැගෙනහිර කොටස ආක්‍රමණය කිරීම සඳහා සියවස් ගණනාවකට පෙර වර්තමාන ජර්මනියේ පවත්වාගෙන ගිය රෝම යුද හමුදා මධ්‍යස්ථානයක් සොයාගත හැකිවූ බව පුරාවිද්‍යාඥයෝ කියති. ඔවුන් පවසන්නේ මෙය දීර්ඝ කාලක් තිස්සේ සොයමින් සිටි ස්ථානයක් බවයි.
තුරින්ජියා හි හචිල්බිච් හමුදා කඳවුරු ලෙස හඳුන්වන මේ භූමියේ වර්ග මීට 180,000ක පවසරියේ අක්කර 18 ක තාවකාලික කඳවුරු භූමිය දැනට මැනුම් කටයුතු සිදුකැර තිබේ. එහි රෝම හමුදා සෙබළු නවාතැන් ගත් කුඩා නිවාස 5000ක් පමණ ඇතැයි ද පුරාවිද්‍යාඥයෝ සිතති.
මේ ස්ථානයේ තිබී රෝම සපත්තුවල අඩියේ තිබූ කොටස්, කඩු කොපු, පාන් පුලුස්සන පෝරණුවක අවශේෂ හමුවී ඇත. මේ කඳවුරු භූමිය ක්‍රිස්තු වර්ෂ පළමුවැනි හා දෙවැනි සියවස් වල දී පමණ පවත්වාගෙන යන්නට ඇතැයි පර්යේෂකයන්ගේ මතයයි.
කඳවුරේ කැණීම් ස්ථාන කිහිපක කරන කැණීම් වලින් නැගෙනහිර මායිමේ තිබූ දොරටුවක් ද මතුකරගෙන තිබේ. කඳවුර සොයාගත්තේ 2010 දී වුව ද එය නිශ්චිතව ම රෝම යුද කඳවුරක් බව ස්ථිර කැරගැනිමට කාලයක් ගත වූ බව ද පුරාවිද්‍යාඥයෝ කියති.
රෝම හමුදාව ජර්මන් හමුදාව සමග රයින් ගඟට උතුරු ප්‍රදේශයේදී ඇතිවු යුද්ධයෙන් ක්‍රිවර්ෂ නමයේ දී පරාජයට පත්වි ඇත.
2025 නොවැම්බර් මස 04
315
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2131
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැරණි රෝම යුද කඳවුරක් සොයාගනී
දයා Tuesday, 03 June 2014 06:53 PM
හේවාවිතාරණ මහත්තයෝ. රාවණාගේ දඬුමොඩරයේ සුක්කානමේ කැබැල්ලක් වාරියපොළ පරණ යකඩ කඩේක තිබිලා හොයා ගත්තා කියලා කියනවා නේද? (නදී)
සම්පත් Friday, 06 June 2014 06:53 AM
ඉතා හොඳ සොයාගැනීමක්. අපෙන් සුභ පැතුම්! (නි)
හේවාවිතාරණ Tuesday, 03 June 2014 02:05 AM
ලංකාවේ කැනීම් වල ? (නදී)
ධම්මිකා Saturday, 07 June 2014 12:29 PM
අපේ යටගිය තාක්ෂනය කවුරුවත් හොයන්නේ නැත්තේ ඇයි (දී)
ඉන්දික Tuesday, 03 June 2014 10:44 AM
ජිම් පප්පටයි සූර පප්පටයි එහෙම කියන්න එපා! (ස)