1947 පැවති දෙවැනි එලිසබෙත් රැජිනගේ හා පිලිප් ආධිපාදවරයාගේ විවාහ උත්සවයේ කේක් කැබැල්ලක් පවුම් 1200 (රුපියල් )කට අලෙවි කිරීමට යයි.
වසර 66ක් පැර‚ වෙඩින් කේක් කැබැල්ල සී එච් ස්පාර්ක්මන්ට ලැබී තිබිණි.
ලේඛනාගාරයක් පිරිසිදු කිරීමේදී ඈන් ෆිඩිමෝ නැමැති කාන්තාවක් විසින් කැබිනෙට්ටුවකින් එය සොයා ගත්තාය. දැන් එය ප්‍රසිද්ධ පැරණි‚ බඩු වෙළෙන්දෙකු සතුව ඇත.
1947 නොවැම්බර් 20 ලෙස සටහන් කර ඇති පෙට්ටියක බහා තිඛෙණ කේක් කැබැල්ල බකින්හැම් මාළිගාවේදී මංගල උත්සවයේදී පිලිප් කුමරු චාරිත්‍රානුකූලව මංගල කඩුවෙන් කේක් ගෙඩිය කැපූ පසු අමුත්තන් 2000ක් දෙනා අතර එය බෙදා දෙන ලද බව සදහන් වේ.
2025 දෙසැම්බර් මස 18
84
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරණ කේක් කෑල්ල වෙන්දේසියේ
ක්‍රිෂාන් කටාර් Tuesday, 23 July 2013 01:02 AM
කොහොමද දන්නේ කේක් කෑල්ල එම වසරට අයත්මද කියලා? (නි)
ශ්‍රීලාල් Tuesday, 23 July 2013 03:35 AM
ඕක සමහර අයට වටිනවා ඇති. නමුත් ඇත්තටම වටිනාකමක් තියෙනවද? සතෙක් කෑවොත් ඌවත් මැරෙනවා. (නි)
ටිරල් Tuesday, 23 July 2013 04:36 AM
නැවත නිර්මාණයක්.(නදී)
සඳරුවන් Monday, 22 July 2013 07:56 PM
ඊයා ජරාව?(නදී)
හේලි Wednesday, 24 July 2013 12:59 PM
හීන මානයද මොකක්ද මම දන්නෙ නැහැ. හැබැයි මේ රටවල මිනිස්සු ටිකක් හිතන විදිය අමුතුයි (නි)
ගාමිණී-සිරි Monday, 22 July 2013 09:55 PM
මෙවැනි සිහිවටනයක් බකිංහම් මාලිගයේ වත් නැති අවස්තාවක වසර 66 ක කාලයක් තිස්සේ ,සුරක්ෂිතව තබා ගැණීම,ඉතාමත් වටිනා දෙයක්. සමහර විට 2 වෙනි එළිසබත් රැජිනම මිලදී ගන්න ඉඩ තියෙනවා !! (අ)