IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පැරණිතම වාර්ගික අර්බුදය ප්‍රදර්ශනයට

ලෝකයේ මෙතෙක් සොයා ගත් පැරණිතම වාර්ගික ගැටුමේ දී මියගියා යැයි අනුමාන කරන සිරුරු 26ක් මහජන ප්‍රදර්ශනය සඳහා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කිරීමට යයි. පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ සටන සිදුව ඇත්තේ ක්‍රිස්තු පූර්ව 11,000 දී හෙවත් අදින් වසර 13,000ට පෙරාතුව බවයි.

මේ සිරුරු සොයාගෙන ඇත්තේ සහරා කාන්තාරයෙන් 1960 වර්ෂයේ දී ය. ඝාතනයට ලක්වූ පුද්ගලයන් 26 දෙනකුගේ ඇට සැකිලි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ පැරණි ඊජිප්තු ගැලරියේ ප්‍රදර්ශනයට තැබීමට නියමිතය. පර්යේෂකයන් පවසන්න් අධික වද හිසා පැමිණ වීමෙන් මොවුන් මියගොස් ඇති අතර ගිනිගල් තුඩු වලින් මාරාන්තික තුවාල සිදුකැර ඇති බවයි.

ප්‍රංශ විද්‍යාඥයන් පවසන්නේ ලෝකයේ පැරණිත ම සුසාන භූමිය ලෙස දැනට සැලකෙන නැගෙනහිර සූඩානයේ නයිල් නදී නිම්නයේ පිහිටි ජෙබල් සහරා සුසාන භූමියේ ඇති ඇට සැකිලි දුසිම් ගණනක් වාර්ගික ගැටුමකින් මියගිය ආද මානවයන්ට අයත්වන බවයි.

අයිස් යුගයක දී සිය වාසස්ථාන කුඩා වීමෙන් ඇතිවූ අරගලයකින් මොවුන් මිය යන්නට ඇතැයි ද පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි. සතුන් දඩයම් කැරන්නාක් මෙන් මොවුන් ද තවත් ගෝත්‍රිකයන් පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව ඇති බවත් ඔවුන්ගේ සිරුරු කපා කොටා දමා ඇති බවත් තහවුරු කරගෙන ඇත. කෞතුකාගාර ප්‍රධානී රොනී ෆ්‍රෙයිඩ්මන් පවසන්නේ කුඩා භූමියක් දිනා ගැනීමට සිදුවූ සටනකින් වඩාත් ශූර දඩයක්කරුවන්ට ජයග්‍රහණය අත්වන්නට ඇති බවයි.

article-2691102-1FA147D300000578-992_634x422

article-2691102-1FA147EE00000578-766_634x798

article-2691102-1FA1742600000578-129_634x839

article-2691102-1FA2D67100000578-212_634x474

article-0-15741FAB000005DC-347_634x470

 



අදහස් (0)

පැරණිතම වාර්ගික අර්බුදය ප්‍රදර්ශනයට

ජයාන් Wednesday, 16 July 2014 06:51 AM

මේකෙන් පෙනෙන එකම සත්‍යය නම් වාර්ගික ගැටුම් එදා සිටම තිබුන බවයි. ඒවා අදත් තිබෙනවා හෙටත් තියේවි. අන්තවාදී නොවී ඒවා කළමනාකරණය කරගන්න එක බුද්ධිමත් මිනිසුන්ගේ වැඩක් (නි)

:       0       0

ජයාන් Thursday, 17 July 2014 06:38 AM

අපොයි ඔව් රෝහණ, ඒ හරිය මොනවට කියනවද? (නි)

:       0       0

රෝහණ පීරිස් Wednesday, 16 July 2014 08:34 AM

අපිත් එහෙමයිනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 349 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2153 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site