IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ප්‍රාණඇපයේ සිටි 4 ක් මුදා ගැනෙයි

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටි, ප්‍රාණ ඇපකරුවන් සිවු දෙනකු බේරා ගැනීමට ඊශ්‍රායල හමුදා සමත් විය. ඒ, මධ්‍යම ගාසා තීරයේ සිදු කළ හමුදා මෙහෙයුමකදීය.

මුදා ගත් එම සිවු දෙනා අවුරුදු 21,25,27 සහ 40 වයස්වල පිරිමි පුද්ගලයන් බව ද පැවැසෙයි.

හමාස් සටන්කාමීන් මොවුන් රඳවාගෙන සිටියේ ගොඩනැගිලි දෙකකය. ඊශ්‍රායල හමුදා ඒවා වටලා සටන්කාමීන්ට පහර දී මරා දමා එම සිවු දෙනා මුදාගත් බව පැවැසෙයි.

ඊශ්‍රායල හමුදා සිදු කළ එම මෙහෙයුමේදී, පලස්තීන දරුවන්, කාන්තාවන් ඇතුළු සිවිල් වැසියන් 55 දෙනකු මියගොස් ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මියගිය එම සිවිල් වැසියන්ගේ ඡායාරූප සහ වීඩියෝ දසුන් ද මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත.

(බීබීසී)



අදහස් (2)

ප්‍රාණඇපයේ සිටි 4 ක් මුදා ගැනෙයි

Ahmed (Gulf) Sunday, 09 June 2024 01:00 AM

නියමයි, ඊශ්‍රායලයට දෙවි පිහිටයි.

:       12       1

ishanThursday, 13 June 2024 11:42 AM

අහිංසක කාන්තාවන් දරුවන් රොත්ත පිටින් සමූල ඝාතනය කරන ඉස්රායිල් කාරයොන්ට මොන දෙවි පිහිටක්ද. සුපිරි කෑමක් ඉදිරියේදි කෑමට නියමිතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site