කාලගුණ විද්‍යාඥයන් විසින් 'බට්සිරායි' යන නමින් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව මහ වැසි සහ තද සුළං ද සමඟ මැඩගස්කර දූපත් රාජ්‍යයට කඩා වැදුණි.
සුළි කුණාටුවෙන් දරුණු හානි සිදුවූයේ මනන්ජාරී නමැති දිස්ත්‍රික්කයටය. නිවාස සිය ගණනකට හානි සිදුවී ඇති බවත්, විදුලි බලය නොමැතිව දස දහස් ගණනක් අසරණ වී සිටින බවත් වාර්තා වේ.
සුළි කුණාටුව මැඩගස්කරයට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 200 ක වේගයකිනි.
(අල් ජසීරා)
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2287
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් මැඩගස්කරයට