IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් බ්‍රිතාන්‍යයට

කාලගුණ විද්‍යාඥයන් විසින් ‘යුනිස්’ යනුවෙන් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව පැයට සැතපුම් 100 ක වේගයෙන් මහා බ්‍රිතාන්‍යයට කඩා වැදුණි.

කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දුන්නේ, වසර 30 කට පසු බ්‍රිතාන්‍යයට කඩා වැදුණු දරුණුතම සුළි කුණාටුව මෙය බවය.

නිරිතදිග එංගලන්තයට සහ දකුණු වේල්සයට සුළි කුණාටුවේ බලපෑම ‘යුනිස්’ සුළි කුණාටුවෙන් වැඩි බලපෑම් එල්ල වනු ඇතැයි කල්තියා අනතුරු ඇඟවිණි.

ලන්ඩන් අගනුවරට ද රතු නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යාඥයන් අනතුරු අගවා තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ජනතාව අමතමින් කියා සිටියේ කුණායුව පහව යනතුරු නිවෙස්වලට යී සිටින ලෙසය.

පාසල් සහ කාර්යාල සඳහා නිවාඩු ලබා දීමට බලධාරීන් පියවර ගත් අතර, දුම්රිය ගමන් සහ ගුවන් ගමන් ද තාවකාලිකව නවත්වා දැමීම සිදුවිය.

ඩෙවොන්, කෝන්වෝල් සහ සමර්සෙට් ප්‍රාන්තවල වෙරළාශ්‍රිත පදිංචිකරුවන් දස දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීම සිදුවිය. ඒ කාලගුණ විද්‍යාඥයන්ගේ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගනිමිනි.

(බීබීසී)



අදහස් (0)

ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් බ්‍රිතාන්‍යයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 239 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 415 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 732 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site