
කාලගුණ විද්‍යාඥයන් විසින් ‘මන් යී’ යනුවෙන් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව මහ වැසි සහ තද සුළං ද සමඟ පැයට කිලෝ මීටර් 230 ක වේගයකින් නැගෙනහිර පිලිපීනයට කඩා වැදුණි.
සුළි කුණාටුව පිලිපීනයට අයත් කැටන්ඩුවේන්ස් දූපත අසල මුහුදේ දී වර්ධනය වී රට තුළට පැමිණියේය. සුළි කුණාටුව පිළිබඳ කල්තියා අනතුරු ඇඟවීමත් සමඟ අනාරක්ෂිත පළාත්වල ජීවත් වුණු වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි. පිලිපීන මාධ්‍ය වාර්තා කළේ 5,00,000 ක පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණු බවය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
809
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් නැගෙනහිර පිලිපීනයට