IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ප‍්‍රචණ්ඩ කුණාටුවක් චීනයට කඩා වදී

‘හයිකුයි’ සුළි කුණාටුව ඊයේ (7) චීනයට කඩා වැදුණු අවස්ථාවේ ෂැංග්හයි නුවර ලක්ෂ දෙකකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යෑමට චීන බලධාරීහු පියවර ගත්හ. 2005 වසරෙන් පසු චීනයට කඩා වැදුණු දරුණුතම සුළි කුණාටුව මෙය යැයි කාලගුණ විද්‍යා ඒකක පවසයි. සුළිකුණාටුව සමඟ ඇඳ හැළෙන මහ වැසි නිසා කඳුකර ප‍්‍රදේශල නායයෑම් හටගෙන ඇතැයි ද වාර්තා වේ. මීට සති කිහිපයකට පෙර සුළි කුණාටු දෙකක් ද චීනය හරහා හමා ගිය අතර ඒවාට හසුවීමෙන් 23 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි විය.



අදහස් (0)

ප‍්‍රචණ්ඩ කුණාටුවක් චීනයට කඩා වදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 34 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 734 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site