ප්‍රාග් ඓතිහාසික අවධියේදී ළදරුවන් කිරි පානයට භාවිත කළ බව සැලකෙන, මැටි බඳුන් 3ක් ජර්මනියේ බැවේරියා ප්‍රදේශයෙන් හමුවී තිබේ.
එයින් බඳුන් දෙකක් යකඩ යුගයේ සොහොනකද, අනෙක ලෝකඩ යුගයේ සොහොනකද තිබී සොයාගෙන ඇතැයි ගවේෂකයෝ කියති. ළදරුවන්ගේ මළ සිරුරු සහිත සොහොනකට යාබදව ඒවා වළ දමා තිබී ඇත.
මව්වරු කිරි වරන අවදියේදී ළදරුවන් පෝෂණය කිරීම සඳහා මේවා යොදාගන්නට ඇතැයි පර්යේෂකයෝ පවසති.
සතුන්ගෙන් ලබාගත් කිරිවලින් අවශේෂ කොටස්ද මෙම බඳුන්වල තිබී සොයාගෙන ඇත.
(සී එන් එන් ඇසුරිනි)
16844

2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රාග් ඓතිහාසික ළදරුවන් කිරි බිවූ බඳුන් සොයාගනී