ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හා නිවියෝක් ගුවන් තොටුපොළවල පරිගණක පද්ධතිය බිඳවැටීමෙන් ගුවන් මගීන් දහස් ගණනක් අපහසුතාවයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම නිසා පිරික්සුම් ස්ථාන ගණනාවකින් මගීන් පරීක්ෂා ලක්වූ අතර මගීන්ට දිගු වේලාවක් ගුවන් තොටුපළේ රැඳීමට සිදුවිය.
පරිගණක පද්ධතිය බිඳ වැටීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බව රේගු හා දේශ සීමා ආරක්ෂක ආයතනය පවසයි.
මෙම මෘදුකාංගය මගින් දිනකට ගුවන් මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 350000 ක් පමණ පිරික්සීමට ලක්කරයි.

-226
2025 නොවැම්බර් මස 04
776
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2417
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පරිගණක දෝෂයකින් ගුවන් මගීන් අපහසුතාවයකට