ඇමෙරිකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ ලුතිනන් ජනරාල්වරයෙකු කාන්තා ලුතිනල් කර්නල්වරියක සමඟ පවත්වාගෙන ගිය අයුතු සම්බන්ධයක් නිසා ඔහු එම ධුරයෙන් ඉවත් කළ බවට ඒ.බි.සි පුවත් වාර්තා කරයි.
ලුතිනන් ජෙනරාල් ජෝන් හෙස්ටර්මන් නම් ඔහු මාණ්ඩලික ගුවන් හමුදා සහකාර ධුරයෙන් මෙලෙස ඉවත් කර තිබේ.
මෙම සම්බන්ධය අවුරුදු ගණනාවක සිට පැවති ඇති අතර වසර පහකට පෙර හුවමාරු වූ ඊ-මේල් පණිවුඩ කිහිපයක් නිසා මෙය හසුව තිබේ.
ගුවන් හමුදාව විසින් කරන ලද පරීක්ෂණයකදී මේ බව හෙළිදරව් වී ඇත.
ගුවන් හමුදාව තුල රාජකාරියෙන් බැහැරව අයුතු සම්බන්ධයක් පවත්වාගෙන යාම ඔහුට ඇති චෝදනාවයි. ඔහු තරු තුනක නිලයකින් මෙලෙස ඉවත් කොට ඇති අතර ඔහුට එම නිලයෙන් විශ්‍රාම ගැනීමට ඉඩ දෙනවාද යන්න එරට ගුවන් හමුදාව මෙතෙක් තීරණය කර නැති බවද සදහන් වේ.
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෙම් පටලැවිල්ලෙන් ලුතිනන් ගෙදර
අබේරත්න Saturday, 19 March 2016 05:03 AM
අපේ රටේ එහෙම ජරා වැඩ වෙන්නේ නෑ. (බ)
කීර්ති Sunday, 20 March 2016 12:59 AM
ආයතන වල ඉහළ නිලධාරීන් පහළ නිලධාරීවරියන් සමඟ පෙම් කරන්න ගත්තහම, මධ්‍යම පන්තියේ නිලධාරීන්ටත් පෙම්වතියන්ගේ බලපෑම් එල්ලවෙලා ආයතනයේ පාලනයට බාධා එනවා (නි)
අබේරත්න Sunday, 20 March 2016 04:43 AM
සීමා මායිම් නැති ආදරය..(බ)
මලිත් Monday, 21 March 2016 09:29 PM
රාජකාරිය බව ඇත්ත. මොනවා වුණත් සැබෑ ආදරයකට නම් අකුල් හෙලන එක නරක වැඩක්! (නි)
කුෂන් දළුගම Tuesday, 22 March 2016 12:06 PM
එහෙම වෙන්නේ ඇමරිකාවේ ඇමරිකාවේ...... ලංකාවේ එහෙම වෙන්නේ නැ..(හේ)
සුමිත්‍රා බස්නායක Sunday, 20 March 2016 04:50 PM
ලංකාවෙ නම් කොහොමද නේද? (නි)