IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පෙම්වතියක් නැත්තම් ජැකට්ටුවක්

පෙම්වතියක් නොමැති අඩුව පුරවා දීමේ සමත් ‘‘ජැකට්ටුවක්‘‘ජපානයේ ට්සුකුබා සරසවියේ සිසුන් පිරිසක් නිපදවා තිබේ.

මේ ජැකට්ටුව පැළද සිටින්නෙකුට කිසිවකු තමන් වැළදගෙන සිටිනවා යැයි දැනේ.ජැකට්ටුවේ ඉන ප්‍රදේශයේ සවිකර ඇති විදුලි මෝටර පද්ධතියක් මේ හැගීම පැළද සිටින්නාට දැනැවීමේ සමත්ය.

ඊට අමතරව පැළැද සිටීමට ඉස් බණුවක් ද ඇත.එයින් කාන්තා කටහඩකින් ‘‘අනේ මම පරක්කුයි නේද?‘‘මම ඔයාට ආදරෙයි‘‘වැනි පෙම්වතියන් පවසන වදන් නික්මේ.

මෙය තවමත් වෙළදපොළට නම් නිකුත් කර නොමැත.මෙයින් පෙම්වතියක් ඇතිවිට දැනෙන හැගීම කෙබදු වේදැයි යම්තරමකට හෝ දැනගත හැකි වෙතැයි මෙය නිපදවීමට මුල්වූ ශිෂ්‍ය පිරිස පවසයි.

 



අදහස් (0)

පෙම්වතියක් නැත්තම් ජැකට්ටුවක්

ගාමිණී Tuesday, 09 April 2013 03:21 PM

ජපන්නු හපන්නු කියන කතාව ඇත්ත වගේම අසහන කාරයෝත් ඉඳලා හිටලා ඉන්නවා.(නදී)

:       0       0

රුහුණු Tuesday, 09 April 2013 03:49 PM

එහෙම කරන්නෙපා චම්පිකා.(නදී)

:       0       0

රොශාන් Tuesday, 09 April 2013 11:16 AM

ජපන්නුන්ට මෙච්චර අසහනයක් ?(නදී)

:       0       0

දයා අලහකෝන් Tuesday, 09 April 2013 11:16 AM

වැඩක් නැහැ, වැඩක් නැහැ.(නදී)

:       0       0

වරුණ Tuesday, 09 April 2013 11:26 AM

ජැකෙට්ටුව පැළදගෙන ජපන්නු එහෙනම් දිගටම සිටීවි. (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 10 April 2013 01:22 AM

ජපනාෙග් අර පැමිපස් ඒක වාගේ තමයි මේකත්.(නදී)

:       0       0

සිසිර Tuesday, 09 April 2013 11:56 AM

මේවා හොඳයි නපුන්සකයන්ට. (ස)

:       0       0

බන්දුල Tuesday, 09 April 2013 06:11 PM

මොකද මම නම් ආසා නේටිව් පෙම්වතියන් දෙන්නෙක් මව බදාගෙන ඉන්නවට. ඒ නිසා මට ජැකට් දෙකක් ඕනෑ. (නි)

:       0       0

චම්පිකා Tuesday, 09 April 2013 12:39 PM

නියමයිනේ පාළුව මකාගන්ඩ පුළුවන් වගේ දැන් කොල්ලන්ට බූට් වැදුනට කම්පාවෙන්න ඕනේ නෑ....... (ස)

:       0       0

නන්දලාල් Tuesday, 09 April 2013 06:41 PM

මොන විකාරයක්ද මේක. ජපන් කෙල්ලෝ මේකට විරුද්ද වෙන්න ඕන.(නදී)

:       0       0

චන්ද Wednesday, 10 April 2013 09:06 AM

කෙල්ලන්ටත් මොකක් හරි සමාන උපකරණයක් හදලානම් ජයට විකිනෙයි.. කොල්ලන්ට මේවා වැඩක් නැහැ.. (ස)

:       0       0

හරීන් Wednesday, 10 April 2013 09:51 AM

ජපන්නුන්ට මොකද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

සිරි Tuesday, 09 April 2013 08:41 PM

"විනාශ කාලේ විපරීත බුද්ධි" කියල තියෙන්නෙ නිකම් නොවෙයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site