ජනප්‍රිය පොප් ගායක ඩේවිඩ් බෝවි මියගිය බව බීබීසී පුවත් සේවය පවසයි.
පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩා විඳි බෝවි මියයන විට 69 වැනි වියේ පසුවිය. ඔහුගේ පුත් සිනමා අධ්‍යක්ෂක ඩන්කන් ජෝන්ස් සිය සමාජ ජාල ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් පියාගේ අභාවය සම්බන්ධයෙන් කළ දැනුම්දීම අද තහවුරු කර ඇතැයි කියති.
මාස 18ක පමණ කාලයක් පිළිකාවත් සමග සටන් වැදුණු බෝවි සමාදානයේ සැතපුණු බව ඔහු සඳහන් කරයි.
‘ලෙට්ස් ඩාන්ස්, ස්පේස් ඔඩිටි, ස්ටාර්මෑන්, මොඩර්න් ලව්, හීරෝස්, අන්ඩර් ප්‍රෙසර්, රිබෙල්, රිබෙල් ඇන්ඩ් ලයිෆ් ඔන් මාර්ස්‘ වැනි ගීත ජනප්‍රියත්වයට පත්ව තිබිණි.
2025 නොවැම්බර් මස 04
539
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොප් ගායක බෝවි නිහඬ වෙයි
ඔස්කාර් Monday, 11 January 2016 07:06 PM
සැබෑ දක්ෂයෙකුගේ නික්මයාමක්. ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (නි)
දුමින්ද Monday, 11 January 2016 10:48 AM
රූපය අනිත්‍යයයි (ම)
නිලාන් Tuesday, 12 January 2016 02:35 AM
සදා හදවතේ රැඳෙන ගායකයෙක් (නි)