IMG-LOGO

පැපුවා නිව්ගිනියාව භූමිකම්පාවකින් දෙදරයි

පැපුවා නිව් ගිනියාව රික්ටර් පරිමාණයේ ඒකක 7 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් කැලැඹී ගියේය.

භූමි කම්පාවේ අපිකේන්ද්‍රය කිලෝ මීටර් 62 ක් මුහුදු පතුළේ සටහන් වී ඇතැයි පැවැසෙයි. සුනාමි අනතුරු ඇඟවීම් ගැන බියක් හටගත්තත්, සුනාමි අනතුරු ඇඟවීමක් සිදු නොවිණි.

භූමි කම්පාවෙන් දූපත්වාසීන් මහත් සේ බියට පත්වුණු බව වාර්තා වේ. සිදුවුණු ජීවිත හානි ගැන හෝ දේපොල හානි ගැන හෝ මෙතෙක් වාර්තා වී නැත.

(රොයිටර්)



අදහස් (0)

පැපුවා නිව්ගිනියාව භූමිකම්පාවකින් දෙදරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 456 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site