පැපුවා නිව්ගිනියාවේ පාර්ලිමේන්තුවට එරට පොලිසිය සහ හමුදාව කඩා වැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ආසියා - පැසිෆික් ජාත්‍යන්තර සමුළුවට ආරක්ෂාව ලබාදුන් ආරක්ෂක අංශ වලට ගෙවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ඔවුන් මෙලෙස පාර්ලිමේන්තුවට කඩා වැදී තිබේ.
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඇති ජනේල සහ ගෘහ භාණ්ඩ වලට පොලිසිය සහ හමුදාව විසින් දැඩි ලෙස අලාභ හානි සිදුකර ඇති බව වාර්තා වෙයි.
සමුළුවට ආරක්ෂාව සැපයු එක් නිලධාරීයකුට ඇමෙරිකානු ඩොලර් 104 මුදලක් ගෙවීමට එරට රජය පොරොන්දු වී සිට ඇත.
(28535)


2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැපුවා නිව්ගිනියාවේ පාර්ලිමේන්තුවට ආරක්ෂක අංශ කඩාවදී
රවින් Tuesday, 20 November 2018 01:12 PM
සියලු දේශපාලුවෝ හොරුය.
විජිත් Tuesday, 20 November 2018 07:22 PM
එහෙ මිරිස් කුඩු නැතිව ඇති...