පැපුවා නිව් ගිනියාවට ඔබ්බෙන් මුහුදේ ඊයේ (29) උදෑසන රික්ටර් මාපකයේ ඒකක 6.6 ක් සටහන් කළ භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකානු භූ විද්‍යා සහ පතල් කාර්යංශය පවසයි. භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපොළ හානි හෝ සිදු නොවුණු බවත් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් නොකෙරුණු බවත් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පැපුවා නිව්ගිනියාව අසල භූමිකම්පාවක්