පා පන්දු ලෝක කුසලාන තරගාවලිය අවසන් වූයේ තියුණු තරගයකින් පසු ආජන්ටිනාව ජය ගනිමින් සහ ඉතා අලංකාර සමාප්ති උළෙලක් ද සමඟය.
බොල්වුඩයේ ජනප්‍රිය නළු නිළියන් ද ඇතුළු ලොව ජනප්‍රිය පුද්ගලයන් බොහෝ දෙනෙක් එම අවසන් අවස්ථාව හැඬ කිරීමට පැමිණ සිටියහ.
ඔවුන් අතර උතුරු කොරියා නායක කිම් ජොන් උන් ට සමාන ලෙස සැරසුණු හවර්ඩ් නමැත්තා ද විය.
හවර්ඩ්, කිම් ජොන් උන් මෙන් සැරසී, කිම් ජොන් උන් ලෙස පෙනී සිටින අයෙකි. සමාජ මාධ්‍ය ඔස්සේ ද මොහු ජනප්‍රියය.
ලෝක කුසලාන තරගවලට සහභාගී වෙමින් කාගේත් අවධානය දිනා ගන්නා චරිතයක් ලෙස ද හවර්ඩ් සැලකෙයි.
(එන්.ඩී.ටීවී)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පාපන්දු තරගයට ආ බොරු කිම් ජොන් උන්