ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පැවැති පාපැදි තරගයක් අතරතුරේ පාපැදිකරුවකුට ගවයකු පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් සේවා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ.
මෙම සිද්ධිය සිදුවී ඇත්තේ පසුගිය පෙබරවාරි 12 වැනිදාය. විදෙස් වාර්තා පෙන්වා දෙන ආකාරයට මෙම ගවයා තවත් පාපැදිකරුවන් තිදෙනකුට ද පහර දී ඇති බවත් තුවාල කළ බව පැවැසෙයි.
සැතපුම් 80ක් දුර, මෙම පා පැදි තරගාවලිය පැවැත්වූයේ බේකර්ස්ෆීල්ඩ් ප්‍රදේශයේ යැයි ඇමෙරිකාවේ 'ෆොක්ස් නිවුස්' පුවත් නාළිකාව වැඩි දුරටත් වාර්තා කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පාපැදිකරුට ගොනා ඇනලා !