රෝමයේ ගැමේලී ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට උදර සැත්කමක් සිදු කළ බව වතිකානය පවසයි.
වෛද්‍යවරුන් උපුටා දක්වමින්, වතිකානය වැඩි දුරටත් නිවේදනය කළේ හර්නියා තත්ත්වයක් හේතුවෙන් 86 හැවිරිදි පාප්තුමා මෙම සැත්කමට භාජන කළ බවය.
සැත්කමින් පසු දින කීපයක් රෝහලේ රැඳී සිටීමට පාප්තුමන්ට සිදුවනු ඇතැයි ද පැවැසෙයි. මාස කීපයක් ඇතුළත පාප්තුමන් මෙසේ රෝහල්ගත කෙරුණේ දෙවැනි වරටය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාප්තුමන්ට සැත්කමක්