පලස්තීන ජනපති අබ්බාස් හමුවීමෙන් පසු ඔහු සාමයේ සුර දූතයකු යැයි කී සුදොතුම් පාප්තුමන්ට ඊශ්‍රායලයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී..
ඉසිකුරාදා පලස්තීන ජනාධිපති වතිකානයට පැමිණ සුදොතුම් පාප්තුමන් හමුවිය. දෙදෙනා අතර සාකච්ඡාවට බඳුන් වූයේ ඊශ‍්‍රායල පලස්තීන අර්බුදයයි.
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1668
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාප්තුමන්ට ඊශ්‍රායලයේ විරෝධය
කල්පනී Monday, 18 May 2015 05:20 AM
කොහොමහරි කමක් නැහැ, රටවල් 2 සමගියෙන් ඉන්නයි ඕනෑ (නි)
උමායා Tuesday, 19 May 2015 02:35 AM
කිතුනුවන් හට සාමය යනු හුදෙක් වචනයක් නොවේ.සැබෑ ආදරය හා සාමය මෙම දහමේ පදනම වේ. එසේ පවතින විටකදී දෙවියන්ගේ සාමය ආදරය බෙදාදීමට මෙන්ම බේද නොසළකා සැමට එකලෙස සැළකීම වනාහී වරදක් නොවේ. (නි)
දසුනි Monday, 18 May 2015 01:29 PM
පාප් තුමන්ගේ විෂය නිර්දේශය ලිව්වේ කුමාරද?.ඔයාගේ නම පරිස්සම් කර ගන්න මුලින්ම.(කේ)
සොපී Monday, 18 May 2015 07:24 AM
සාමය ඇතිකළ හැකි නම් කමක් නැහැ (නි)
කුමාර් Sunday, 17 May 2015 02:28 PM
තමන්ට විෂය නොවන දේවලට අත දාලා නිකන් නම කාගන්නවා. (බ)
බටු ගෙදර Tuesday, 19 May 2015 12:10 PM
හරියට ම කියන්න සහය දෙන්නේ ඊශ්‍රායලයේ නැත්නම් පලස්තීනයටද කියලා.? (ර)
පහන් Monday, 18 May 2015 04:30 PM
දසුනි, විෂය නිර්දේශයේ දේශපාලනය නැහැ නේද? (නි)
බීනු Sunday, 17 May 2015 04:50 PM
කැමැත්ත අකමැත්ත ඉතින් හැමතැනම තිබෙන දෙයක්නේ! (නි)
සුනිල් Monday, 18 May 2015 08:45 AM
නියම සාමය කියනදේ කවුරුත් දන්නවනම් හරියට මොකද සාමය උදාකරන්න බැරි? කවුරුත් තමුන්ගේ වාසියට උතුම් අරමුණක් වන සාමය කියනදේ පාවිච්චි කරනවා. නියම සාමයක් උදාකරන්න ඔය කාටත් බැරි ඒ නිසාම තමයි.(හේ)
ප්‍රියා Monday, 18 May 2015 05:34 PM
ඕනෑම නායකයකුට පාප් වහන්සේ හමුවීමේ අයිතියක් තිබෙනවා. ඒ වගේම ආගමික නායකයකු විදිහට ඕනෑම රටක නායකයෙකුට උපදෙස්දීමේ හැකියාවත් තිබෙනවා. ඒක දේශපලනීකරණය කරන්න හොඳ නැහැ. ආගම්වාදය හා ජාතිවාදය ඇවිස්සීම කිසිවෙක් නොකළ යුතුයි. (නි)
ශානක Sunday, 17 May 2015 11:43 PM
මිනිසුනේ, තේරුම් ගනිවු! (නි)