IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පැන්ඩා තාලෙට නටයි

දකුණු කොරියා පොප් ගායක ‘සයි‘ ගේ ගන්ගම් නැටුම් කලාව අනුගමනය කිරීමට යන සිව්පා රසිකයන් ගැන චීනයෙන් වාර්තා වේ.

චීනයේ  ජිනාබෝ සත්්ත්ව උයනේ සිටිනා මේ නව රසිකයා විශාල පැන්ඩාවෙකි. සේවකයන් මවිත වී බලා සිටින අතරතුර ගන්ගම් ඌරුවට නටමින් ඌ සිය හැකියා ප්‍රදර්ශනය කෙළේය.



අදහස් (0)

පැන්ඩා තාලෙට නටයි

සාලිය Sunday, 30 December 2012 10:44 AM

මේක පැන්ඩම් ස්ටයිල්. (නි)

:       0       0

මධුවන්ති Monday, 31 December 2012 08:28 PM

හොඳයි තව ටිකක් පැහැදිලි උනානම් ගොඩක් හොඳයි (ස)

:       0       0

ජයරත්න Sunday, 30 December 2012 04:03 PM

හරිම අපූරුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site