IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පොදු ප්‍රවාහනයේ මාස්ක් අනිවාර්ය කරන්න රජයට බෑ

බස්රථ, දුම්රිය සහ ගුවන් යානා ඇතුළු පොදු ප්‍රවාහන සේවාවල මුහුණු ආවරණ අනිවාර්ය කිරීමට ඇමෙරිකන් රජය ගත් නියෝගය නීති විරෝධී යැයි  ෆ්ලොරීඩා ප්‍රාන්ත ෆෙඩරල් විනිසුරුවරයකු තීන්දු කර තිබේ.

පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී මුහුණු ආවරණ අනිවාර්ය යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රමුඛ රජය නියෝග කර ඇත්තේ ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්ය.

‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ අතින් ලොව අංක එක ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාවය. කෙසේ නමුත් එන්නත්කරණ කටයුතු සාර්ථක වීමත්, ‘ඔමික්‍රෝන්’ විකෘතියේ ව්‍යාප්තියත් සමඟ වයිරස ව්‍යාප්තිය පාලනය වී තිබේ.

ඇමෙරිකන් රජයේ නියෝගය නීතිවිරෝධී යැයි ෆෙඩරල් විනිසුරුවරයා තීරණය කර ඇත්තේ ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ද සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව, ෆ්ලොරීඩා වැසියන්ට පොදු ප්‍රවාහන සේවාවලදී ද මුහුණු ආවරණ අවශ්‍ය නොවනු ඇතැයි පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

පොදු ප්‍රවාහනයේ මාස්ක් අනිවාර්ය කරන්න රජයට බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site