(බී බී සී පුවත් ඇසුරිණි - 085)
පෘථිවියට සමාන වායුගෝලයක් සහිත ග්‍රහලොවක් ප්‍රථම වරට අනාවරණය කර ගැනීමට හැකිවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. ජී.ජේ.1132බී ලෙස නම් කර ඇති මෙම ග්‍රහලෝකය පෘථිවිය මෙන් 1.4 ක විශාලත්වයෙන් යුතු වන අතර ආලෝක වර්ෂ 39ක් දුරින් පිහිටා ඇත.
මෙම ග්‍රහලෝකය වටා ඝණ වායු ආවරණයක් පවතින අතර එය ජලය, මීතේන් හෝ ඒ දෙකෙහි සම්මිශ්‍රණයක් විය හැකි බව මේ සම්බන්ධ මත පල කරන එංගලන්තයේ කීලේ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින්ගේ මතයයි. ඔවුන් සොයාගත් මෙම තොරතුරු තාරකා විද්‍යා සඟරාවක ප්‍රකාශයට පත්කර ඇත.
කෙසේ වුවද මෙම ග්‍රහලොවෙහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 370 ක් වැනි ඉහල අගයක පැවතීම නිසා මෙහි ජීවය පැවතීමට ඇති ඉඩ ඉතා සීමිත බවද ඔවුහු පවසති.
2025 නොවැම්බර් මස 04
678
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2345
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෘථිවියට සමාන ග්‍රහලෝකයක් සොයා ගනී
B.F.W.PERERA Saturday, 08 April 2017 03:25 AM
අලුත් ග්‍රහ්ලොකෙට නම් ශ්‍රී ලංකාවේ දෙසපලඥයන් ට යන්නදෙන්නෙප්ප
kalpa Monday, 10 April 2017 03:35 AM
අලුත් ග්‍රහලෝකයේ පාලනය අර වෙද්‍ය සංගමයට දෙමු
leel gunawardena Tuesday, 11 April 2017 11:37 AM
මේ තියෙන එක මදිද ? තව ඒවා සොයා ගත්තත් මරාගන්න එක තමයි වෙන්නේ .