වසර කෝටි 450ක් පමණ පැරණි උල්කාපාත කොටසක් ඕස්ට්‍රේලියාවේ අයර් විල අසල ප්‍රදේශයේ තිබී සොයා ගෙන අැති බව විදෙස් මාධ්‍ය පවසයි. රාත්තල් තුනක් පමණ බර මෙම පාෂාණ කැබැල්ල අඟහරු හා බ්‍රහස්පති ග්‍රහයන් අතර ප්‍රදේශයක සිට පෘතිවිය දෙසට පැමිණ අැතැයි විද්‍යාඥන් නිරීක්ෂණය කැර තිබේ. පර්යේෂකයන් පවසන්නේ මේ උල්කාෂ්මය පෘථිවිය බිහිවෙන්නටත් පෙර නිර්මාණය වන්නට අැති බවයි.
පසුගිය නොවැම්බර් 27වනදා උල්කාපාතය පෘතිවි කක්ෂයට අැතුළු වන අයුරු දුරේක්ෂ වල සටහන්ව තිබූ බව ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥයන් පවසයි. ඒය පතිත වුණු ප්‍රදේශය නිශ්චය කර ගැනීමෙන් පසු ඩ්‍රෝන යාත්‍රා හා අාදිවාසීන්ගේ උපකාර අැතිව දින තුනක් තිස්සේ මහත් වෙහෙසක් දරා උල්කාපාතය සොයාගත් බවද ඔවුන් ප්‍රකාශ කැර අැත..
ඔවුන් විශ්වාස කරන්නේ මෙය සෞරග්‍රහ මණ්ඩලය බිහිවීම පිළිබඳ යම් අදහසක් ලබාගැනීමට සහායක් වනු ඇති බවයි.
2025 නොවැම්බර් මස 04
539
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1691
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෘථිවියටත් වඩා පැරණි උල්කාෂ්මයක්
ඉලංගකෝන් Monday, 11 January 2016 01:45 AM
මෙයින් ලොව මවිතවන සොයාගැනීම් කළ හැකිවේවි (නි)
දිනේෂ් ඡයවිර Friday, 08 January 2016 11:45 AM
හොඳ සොයා ගැනිමක් (කෞ)
විදාන Thursday, 07 January 2016 07:24 PM
මේක නම් අදහාගන්නත් අමාරුයි (නි)
සොපි Sunday, 10 January 2016 04:30 PM
ෂා....නියමයි ...! (නි)