IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


පොත උණු කැව්ම් වගේ විකිණෙනවා

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුන්ගේ 'ස්පෙයාර්' ස්වයං චරිතාපදානයේ පිටපත් ගිනස් වාර්තා අතරට ද එක් වී තිබේ. ඒ, එළිදැක්වූ සැණින් වැඩිම පිටපත් ප්‍රමාණයක් අලෙවි වීමත් සමඟය.

වැඩිම පිටපත් ප්‍රමාණයක් අලෙවි වූ ප්‍රබන්ධ නොවන කෘතියක් ලෙස 'ස්පෙයාර්' ගිනස් වාර්තා අතරට එක් වන බව ගිනස් කමිටුව පවසා තිබේ.

'ස්පෙයාර්' කෘතියට පෙර වැඩිම අලෙවියක් වාර්තා කළේ 'ප්‍රොමිස් ලෑන්ඩ්' කෘතියයි. මෙය රචනා කළේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාය.

'ස්පෙයාර්' චරිතාපදානය එළිදැක්වීම සිදුවූයේ පසුගිය 10 වැනිදාය. එදින එහි පිටපත් මිලියන 1.43 ක් අලෙවි විය. 'ප්‍රොමිස් ලෑන්ඩ්' කෘතිය එළිදැක්වුණු අවස්ථාවේ අලෙවි වූයේ පිටපත් 8,878,000 ක් පමණි.

(රොයිටර්)



අදහස් (0)

පොත උණු කැව්ම් වගේ විකිණෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24232 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18131 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10855 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 568 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 171 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 831 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site