පණ ඇති කිසිම දෙයක්, ඡායාරූපයට නැගීම හෝ වීඩියෝගත කිරීම තහනම් යැයි ඇෆ්ගන් තලේබාන් පාලනය නව නීතියක් හදුන්වා දී ඇත.
මෙම නීතිය හදුන්වා දී ඇත්තේ ඇෆ්ගනිස්තානයේ කාන්දහාර් පළාතේ යැයි පැවැසෙයි. කන්දහාර් යනු තලේබාන් උපන් ස්ථානයයි. කන්දහාර් පළාත් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය මේ බව පළාතේ වැසින්ට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු ඇෆ්ගන් තලේබාන්වරුන් ඔවුන්ගේ ෂරියා නීතිය ක්‍රියාත්මක කළේය. තහංචි රැසක් පැනැවීය.
ඇෆ්ගන් තලේබාන්වරුන් ක්‍රියාවට නංවන්නේ, ඔවුන්ට ආවේණික දළදඩු ෂරියා නීතියකි. ඇමෙරිකන් හමුදා ආක්‍රමණයට පෙර, 1999 සිට 2001 දක්වා කාලයේ රූපවාහිනී සහ ඡායාරූප පවා තහනමට ලක් කර තිබුණි.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පණ ඇති කිසිවක් ඡායාරූපයට නගන්න බෑ