IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොඩි කොල්ලෙක් ඔබාමාට බාධා කරයි

කුඩා පිරිමි ළමයකුගේ ක්‍රියාවක් හේතුවෙන් ජනාධිපති බැරක් ඔබාමාගේ දේශනයක් ප්‍රමාද කිරීමට සිදුව ඇත. ඔබාමා ඉරාක ජාතීන් ඇමතීමට පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සූදානම් ව සිටියේය. ඒ අවස්ථාවේ ධවල මන්දිරියේ උතුරු තෘණභූමි ප්‍රදේශයේ වැට පැනීමට කොළු ගැටයෙක් උත්සාහ ගැනීමෙන් ඇතිවූ කලබලය නිසා තම දේශනය ප්‍රමාද කිරීමට ජනාධිපතිවරයාට සිදුවිය.

කුඩා පිරිමි දරුවා ධවල මන්දිර වැටේ කූරු අතර තෙරපී සිටිය දී පසුව සොයාගන්නා ලදී. ආරක්ෂක අංශ පැමිණ ඔහු දෙමාපියන්ට භාර කළේය. ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ දේශනයක් ප්‍රමාද කිරීමට තමන් කුඩා කාලයේ සමත් වූ බව මේ දරුවාට කිසිදිනක අමතක නොවනු ඇතැයි ඔහුගේ දෙමාපියෝ කියති.

white-house-15 whitehouse - Copy

 

 



අදහස් (0)

පොඩි කොල්ලෙක් ඔබාමාට බාධා කරයි

මාලිකා Saturday, 09 August 2014 11:56 PM

ඔබාමාගේ බලයේ තරම පොඩි එකා දන්නේ නැහැනේ ඉතින් (නි)

:       0       0

දුම්මලසූරිය Friday, 08 August 2014 06:20 PM

ඔබාමාගේ දේශනය නවත්වලා තියෙන්නේ පොඩි එකා වැට පැනලා ඇවිල්ලා ඔබාමාට හිරිහැරයක් කරයි කියන බයටද? එහෙමත් නැත්නම් පොඩි එකා වැටේ හිරවෙලා නිසා එයාගේ ජීවිතයට කරදරයක් නැතුව එයාව බේරාගන්නකම් බලාහිටිය නිසාද? (නි)

:       0       0

ජයත් Saturday, 09 August 2014 04:01 PM

පොඩි එකා තවත් පොඩි එකෙකුට බාධා කරල එච්චරයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site