IMG-LOGO

පීටර් මැක්ලර් සම්මානය කසකස්තාන මාධ්‍යවේදියකුට

ධෛර්යමත්, ආචාරධර්මාණුකූල ජනමාධ්‍යවේදීන් ඇගයීමට ලක් කෙරමින් පිරිනැමෙන ‘පීටර් මැක්ලර්’ ජාත්‍යන්තර සම්මානය මෙවර හිමි වී ඇත්තේ කසකස්තාන මාධ්‍යවේදියකුටය. දිවි පරදුවට තබා දූෂණ වංචා  සහ මානව හිමිකම් උල්ලංගනය කිරීම් හෙළි කළ 36 හැවිරිදි ලූක්පාන් අක්මෙදේරෝව්  ‘උරල්ස්කායා නෙඩෙල්යා’ නමැති කසකස්තාන පුවත්පතේ මාධ්‍යවේදියෙකි. ඉකුත් පෙබරවාරි මාසයේ නාඳුනන පිරිසක් අක්මෙදේරෝව් ඝාතනය කිරීමට උත්සහ දැරූ නමුත් එය අසාර්ථක විය. පිහි ඇනුම් තුවාල ලබා වෙඩි ප‍්‍රහාරයකට ද ලක් වූ අක්මෙදේරෝව්ට මාසයක් රෝහල් ගත වී සිටීමට ද සිදුවිය.



අදහස් (0)

පීටර් මැක්ලර් සම්මානය කසකස්තාන මාධ්‍යවේදියකුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 523 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 285 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site