
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මෙසේ පැවැසුවේ බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී පියේර් මෝගන් සමඟ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
වසර 3 ක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින රුදියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට තමන් සූදානම් බව ද යුක්රේන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පුටින් හමුවී කතා කරන්න සූදානම්
wedage Wednesday, 05 February 2025 04:37 PM
මොකද මෙතරම් ප්‍රමාද?