
තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දරුණු ලෙස විවේචනය කළත්, පුටින් මුහුණට මුහුණ හමුවීමට එය බාධාවක් නොවන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
පුටින් හමුවීමට කැමැති වන්නේ පුටින් තමන් සමඟ වැදගත් හරවත් සාකච්ඡාවක් පැවැත්වීමට කැමැති වෙනවා නම් පමණක් යැයි ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.
රුසියන් ජනාධිපති පුටින් නරුමයකු බවත්, පිස්සකු බවත්, ඔහු ජනාධිපති ධුරයේ සිටිය යුතු අයකු නොවන බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රසිද්ධියේ පවසා තිබේ.
ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙලෙස පුටින්ට චෝදනා කළත් රුසියන් රජය පෙරැළීමට හෝ ජනාධිපති පුටින් බලයෙන් නෙරපීමට හෝ ඇමෙරිකාවේ කිසිදු අපේක්ෂාවක් නොමැති බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුටින් හමුවන්න ඕනෑම වේලාවක සූදානම්