IMG-LOGO

පුටින් යුද්ධය අවසන් කරන දිනය

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනය ආක්‍රමණය කරමින් ආරම්භ කළ යුද්ධය නිමා කරනු ඇත්තේ, ලබන  මැයි 9 වැනිදා යැයි බුද්ධි තොරතුරු උපුටා දක්වමින් යුක්රේන බලධාරීහු පවසති.

දෙවැනි ලෝක යුද සමයේ දී, රුසියාව හිට්ලර්ගේ නාසි හමුදා පරාජය කළේ  මැයි 9 වැනිදා වීම ඊට හේතුව බව යුක්රේන බලධාරීහු වැඩිදුරටත් පැහැදිලි කරති.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අසල්වැසි යුක්රේනයට එරෙහිව 'හමුදාමය ක්‍රියාමාර්ගයක්' ගත්තේ, මීට මාසයකට පෙරය. රුසියාව පවසන්නේ, ඔවුන්ගේ 'හමුදාමය ක්‍රියාමාර්ගය' සැලැසුම් කළ අන්දමින් සිදුවන බවය.

කෙසේ නමුත්, යුක්රේනය සහ බටහිර රටවල් පවසන්නේ රුසියන් ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ නිර්භීතබව නිසාත්, යුක්රේන සිවිල් වැසියන් ද අවි අතට ගෙන යුක්රේන හමුදාව සමඟ එක් වී, රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදීම නිසා රුසියන් හමුදාව දැඩි පසුබැසීමකට ලක් වී ඇති බවය.

(ඩේලිමේල්)



අදහස් (0)

පුටින් යුද්ධය අවසන් කරන දිනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 175 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1694 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site